Update :මිරිහානේ නිවසකින් වායු රයිෆල්, කඩු, කිනිසි සහ පිහි.

Saturday, 09 November 2013 - 20:58

Update+%3A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92.
නුගේගොඩ - මිරිහාන - පරණ කැස්බෑව පාරේ, ඇඹුල්දෙනිය විවේකාරාම පාරේ දෙමහල් නිවසක් පරීක්ෂාවට ලක් කළ මිරිහාන පොලිසිය එහි තිබි කඩු කිණිසි ඇතුළු ආයුධ තොගයක් ඊයේ (09) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා මෙම නිවස පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ආයුධ පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී මේවා සොයාගත් බවයි. මෙම නිවස මුස්ලිම් ජාතිකයෙකු අයත් වන අතර, ඔහුගේ බිරිඳ වන්නේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. එහිදී සොයා ගත් ඒවා අතර,

01.     වායු රයිෆල්           16

02.     ප්ලාස්ටික් පිස්තෝල  56

03.    කඩු                    240

04.    කිනිසි                  95

05.     පිහි                    60
06.     දුරදක්න               10      වනවා.


Update : Sunday, 10 November 2013 - 7:18
-----------------------------------------------------------------------------
නුගේගොඩ නිවසකින් ආයුධ තොගයක් සොයා ගැනේ.

rn
Saturday, 09 November 2013 - 20:58
rn

නුගේගොඩ - ඇඹුල්දෙනිය විවේකාරාම පාරේ දෙමහල් නිවසක් පරීක්ෂාවට ලක් කළ මිරිහාන පොලිසිය එහි තිබි කඩු කිණිසි ඇතුළු ආයුධ තොගයක් අද (09) සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඩෙංගු මර්දනය සඳහා මෙම නිවස පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ආයුධ පවතින බවට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී මේවා සොයාගත් බවයි. කිණිසි 95 ක්, කඩු 240 ක්, දුර දක්න 10 ක්, ප්ලාස්ටික් පිස්තෝල 56 ක් ඒ අතර වන බව ඔහු සඳහන් කළා. මෙම නිවස මුස්ලිම් ජාතිකයෙකු අයත් වන අතර, ඔහුගේ බිරිඳ වන්නේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්.


වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More

කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විරෝධතාවයක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:16

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More