කොළඹ නල ළිං ජලය භාවිත කරන්න එපා.

Sunday, 10 November 2013 - 7:16

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%BD+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.
කොළඹ නගරයේ ආපනශාලාවල අසූචි මිශ්‍ර ජලය භාවිත කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් කියා සිටියේ එම ආපනශාලා වැටලීමට පුළුල් වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන බවයි. කොළඹ නල ළිං ජලයේ අසූචි මිශ්‍ර වී ඇති බව මීට පෙර අනාවරණය වුණා. ඇතැම් ආපනශාලා හිමියන් එම ජලය යොදා ගෙන ආහාර සකස් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඊට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


ඉදිරි දින කිහිපයේදී නිරිතදිගට වැසි
Saturday, 06 June 2020 - 9:59

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ... Read More

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (වීඩියෝ)
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More