වීඩියෝ: එ.ජා.ප.යට ආරාධනා පත්‍ර ගැටළුවක්.

Sunday, 10 November 2013 - 12:53

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා තම පක්ෂයට නිසි අයුරින් ආරාධනා කර නොමැති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රාජ්‍ය නායක සමුළුවට ආසනයක් වෙන් කරවා ගැනීම සඳහා මෙහි කටයුතු සම්බන්ධීකරණය කරන කාර්යාලයකට අමතන ලෙසයි. එහෙත් ඒ සඳහා වෙන් කර තිබූ කාලය ඉක්මවා අදාළ ආරාධනා පත්‍රය තම පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ලැබී තිබූ බවද අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළා.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More

ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More