Update : අද දහවල් 12.45 සිට පස්වරු 2 දක්වා මාර්ග කිහිපයක් වසා තැබේ

Sunday, 10 November 2013 - 21:10

Update+%3A++%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%84%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+12.45+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+2+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට රාජ්‍ය නායකයන් පැමිණීම හේතුවෙන් අද (11) දිනයේදී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය දහවල් 12.45 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අප්‍රිකානු රාජ්‍යයක් වන මලාවි රාජ්‍යයේ රාජ්‍ය නායකයා සහ කැරිබියන් දුපතක් වන බාබඩොස් හි රාජ්‍ය නායකයා අද දහවල් දිවයිනට ළඟාවීමට නියමිත බවයි. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ සිට බේස්ලයින් පාර ඔස්සේ බෞද්ධාලෝක මාවත වටරවුම දක්වා මාර්ගය වසා දැමීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Update : Monday, 11 November 2013 - 8:33

-------------------------------------------------------------------------------------------------

අද අලූයම 1 සිට 2 දක්වා කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය වසයි.

Sunday, 10 November 2013 - 21:10

අද (10) අලූයම 1 සිට 2 දක්වා කාලය තුළ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මල්ලාවි රාජ්‍යයේ රාජ්‍ය නායකයා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා පැමිණීමට නියමිත බැවින් මෙම මාර්ගය වසා තැබෙන බවයි. මීට අමතරව නව කැළණි පාලමේ සිට බේස්ලයින් මාර්ගය සහ කනත්ත වටරවුම මාර්ග ද වසා තැබීමට නියමිත බව ඔහු සදහන් කළා.


වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More

කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More

කල්මුණේ වෙරළට ආ දැවැන්තයා යළි ගැඹුරු මුහුදට ගෙනගොස් දැමූ නාවික මෙහෙයුම (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 16:47

කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු... Read More