Update : ගින්නට හේතුව විදුලි කාන්දුවක්.

Monday, 11 November 2013 - 9:53

Update+%3A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
කොළඹ - 07, ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයාගේ නිල කාමරයේ අද පෙරවරුවේ ගින්නක් හටගත්තා. ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව විසින් පසුව ගින්න පාලනය කර ඇති අතර වායු සමීකරණ යන්ත්‍රයක විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතුව වී ඇති බව සඳහන්. කෙසේ වෙතත් ගින්නෙන් කිසිදු දේපළකට හෝ ජීවිත හානියක් සිදුව නැහැ.

Update : Monday, 11 November 2013 - 13:29
-----------------------------------------------------------------------

ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයාගේ නිල කාමරයේ ගින්නක්.

Monday, 11 November 2013 - 9:53

කොළඹ - 07, ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයාගේ නිල කාමරයේ සුළු ගින්නක් මීට ටික වේලාවකට පෙර හට ගෙන තිබෙනවා. ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More