ජාතික, පාසල් සංගීත තරඟ කල් යන ලකුණු.

Monday, 11 November 2013 - 12:50

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
ජාතික සංගීත තරඟ නොවැම්බර් මස 30 සහ දෙසැම්බර් මස 1 වැනිදා යන දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අසාධාරණයක් සිදුවන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මීට පෙර මෙම තරඟ ඔක්තෝම්බර් මස 18 සහ 20 යන දිනවලදී පැවැත්වීමට තීරණය කර තිබූ බවයි. කෙසේ වෙතත් මෙම තරඟ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පවත්වන ලෙසයි ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ.

 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශය භාර අධ්‍යක්‍ෂ එඞ්වඞ් ජයකොඩිගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ගුරු සංගම් සහ දෙමාපියන්  කරනු ලැබූ ඉල්ලීම්වලට අනුව ජාතික සංගීත තරඟ දෙසැම්බර් මස 26 සහ 27 යන දිනවල පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More