වීඩියෝ: චෝගම් රූං පෙත්ත ගැන ජවිපෙ ප්‍රශ්න කරයි.

Monday, 11 November 2013 - 18:56

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%96%E0%B6%82+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා රජය වැය කර ඇති මුදල සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කර සිටියා. ඒ, එම පෙරමුණ කොළඹ අද (11) කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අභියෝග කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සැරසිලි සදහා කොළඹ නගරයේ සවි කර ඇති රූං පෙතිවලට ගිය වියදම හැකි නම් හෙළි කරන ලෙසයි.



නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:28

තවත් ආසාදිතයන් 53ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්... Read More

ආරුමුගම් තොණ්ඩමන් වෙනුවට නුවරඑළියට ජීවන් තොණ්ඩමන් (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 20:15

අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ඉදිරි... Read More