ඉරාන සාකච්ඡා සාර්ථකයි. ඇමරිකාව කියයි.

Tuesday, 12 November 2013 - 17:05

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ලෝක බලවතුන් සහ ඉරානය අතර කුමන වෙනස්කම් පැවතියත් එය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම සඳහා බාධාවක් නොවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. විදෙස් මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන සාකච්ඡා එකඟතාවයකට පැමිණීම සඳහා ආසන්න මට්ටමකට ළඟාවූ  බවයි. ඉරානය සහ ලෝක බලවතුන් අතර මෙම සාකච්ඡා ජිනීවා හි දින 3 ක් පුරා පැවති අතර මේ මස 23 වැනිදා නැවතත් ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More