විඩීයෝ : කුඩා රටවලට ඇහුම්කන් දෙමු. කමලේෂ් ෂර්මා.

Tuesday, 12 November 2013 - 19:29

%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B7%84%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%94.+%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F.
කුඩා රාජ්‍යයන්ගේ හඩටද කන්දීමට පොදුරාජ්‍ය මණ්ඩලයට කාලය එළඹ ඇති බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ සියලූ රාජ්‍යයන්වලට සමාන අයිතිවාසිකම් පවතින බවයි. එම අයිතිවාසිකම් යම් රටවලටද වැඩිවීමක් හෝ තවත් රටවලට අඩුවීමක් අනුමත කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ. මෙහිදී කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි නොවන රටවල් පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. සහභාගි නොවීම එම රටවල ප්‍රශ්නයක් බව පැවසූ කමලේෂ් ෂර්මා වැඩිදුරටත් කියා සිටියේ මීට පෙර පැවති මෙවැනි සමුළුවලටද සාමාජික රටවල් 53 ම සහභාගි නොවූ බවයි.



පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More