විඩීයෝ : ජනපති යටතේ කොලොන්නව සමග කොළඹ දිස්ත්‍රික්කයේම සංවර්ධනයට කැපවනවා - මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා කියයි.

Tuesday, 12 November 2013 - 22:35

%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
කොලොන්නාව සංවර්ධන කමිටු රැස්වීම ඊයේ පැවැත්වුණා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී.rn

ඒ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

rn

මෙහිදී කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබදව විමසා බැලුනා.

rn

කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේ මතුව ඇති ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසයි.

rn

ප්‍රදේශයේ දහම් පාසලක් සම්බන්ධයෙන් ද මෙහිදී කතාබහට ලක්වුණා.

rn

 

rn

මෙහිදී සංවර්ධන කමිටුව ඇමතූ දුමින්ද සිල්වා මහතා පැවසුවේ යුද්ධය ජයග්‍රහණය කළ නායකත්වය යටතේ කොළඹ දිස්ත්‍රික්කය සේම කොලොන්නාව ආසනයේ සංවර්ධන කටයුතුවලට ද ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් තමන් මූලිකත්වය ගන්නා බවයි.

rn


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More