කොළඹ සිට හම්බන්තොට දක්වා මුහුද අවධානම්.

Wednesday, 13 November 2013 - 7:28

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ මුහුදේ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ.ඞී. සුජීව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඇතැම් විට අදාළ ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි. රාත්‍රී කාලයේ බොහෝ ප්‍රදේශවල වැසි ඇති විය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.


මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:43

මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ  වෙඩි තැබීමකින්... Read More

ශ්‍රී ලංකාවේ 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි
Monday, 01 June 2020 - 8:39

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට... Read More

නිරෝධායනය අවසන් කළ තවත් 58ක් අද පිට වේ
Monday, 01 June 2020 - 8:22

ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන... Read More