මුරුසි අගමැතිත් සමුළුවට නොඑන ලකුණු. CHOGM - 2013

Wednesday, 13 November 2013 - 7:51

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.+CHOGM+-+2013
මුරුසි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය නවීන් රාම්ගුලාම් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 2015 වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ද මුරුසියේදියි. අප මේ පිළිබදව විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගමගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මුරුසි අගමැතිවරයා ඒ පිළිබදව මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මහ මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:25

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:10

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු... Read More