අද පාර වැහෙන්නේ මෙහෙමයි. CHOGM - 2013

Wednesday, 13 November 2013 - 8:38

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+CHOGM+-+2013
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අදාළ රටවල රාජ්‍ය නායකයන් පැමිණෙන අවස්ථාවන්හිදී අද (13) මාර්ග වසා තබන කාලවේලාවන් පොලීසිය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අද පෙරවරු 8.45 සිට 9.15 දක්වා 9.45 සිට 10.15 දක්වා මෙන්ම පස්වරු 6.30 සිට පස්වරු 7.00 දක්වාත්, රාත්‍රී 10.30 සිට 12.00 දක්වාත් ඊට අදාළව මාර්ග වසා තැබෙනවා. රාජ්‍ය නායකයන් පැමිණෙන කටුනායක අධිවේගී මාර්ගය, කැළණි පාලමේ සිට බේස්ලයින් පාර, බෞද්ධාලෝක මාවත යන මාර්ග මෙලෙස වසා තැබෙනු ඇති.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More