අනුරාධපුර පාසලේ ගැටුමට පොලිස් භාරයට ගත් සිසුන් මුදා හැරේ.

Wednesday, 13 November 2013 - 9:25

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.
අනුරාධපුරයේ ප්‍රධාන පාසලක සිසුන් දෙපිරිසක් අතර ඊයේ (12) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් සිසුන් 12 දෙනා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදා හැර ඇති බව පොලිසිය පවසනවා. ඊයේ අනුරාධපුරයේ ප්‍රධාන පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් 9 දෙනෙකු තුවාල ලැබුවා. පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් ගැටුමට මුල් වී ඇති බවයි. තුවාල ලබා රෝහල් ගත කළ සිසුන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව අනුරාධපුර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. 


මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More