එජාපයෙන් ආණ්ඩුවට යෝජනා 3 ක්.

Wednesday, 13 November 2013 - 12:44

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+3+%E0%B6%9A%E0%B7%8A.
එක්සත් ජාතික පක්ෂයෙන් රජයට යෝජනා 3 ක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. එම යෝජනා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් පසු ක්‍රියාත්මක කළ යුතු බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මෙම යෝජනා ඉදිරිපත් කළා. එහිදී ඔහු කියා සිටියේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය වහා අවලංගු කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ මෙරට යුධ හමුදාවට ඇතැම් පිරිස් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා හමුදාවේ නිර්දෝෂීභාවය තහවුරු කිරීම මෙම යෝජනා තුන බවයි. 


මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More