පැකර් කැසිනෝ ව්‍යාපාරිකයෙකුම නොවේලූ.

Wednesday, 13 November 2013 - 13:19

%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%96.
ලෝකප්‍රකට ව්‍යාපාරික ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපාරිකයෙකු ලෙස පමණක් හැඳින්වීමට ඇතැම් පාර්ශව විසින් උත්සාහයක නිරත වන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරික කටයුතු වල නිරත ලොව ඉහළ පෙලේ ව්‍යාපාරිකයෙකු ලෙස ඔහු හඳුනා ගැනීමට නම්‍යශීලි විය යුතු බවයි.