දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි.

Thursday, 14 November 2013 - 8:35

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.
අද දිනයේදීත් දිවයිනේ උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවලටද තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


කොරෝනා ආසාදනය වී සිටි තවත් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More

මහ මැතිවරණයේ පෙරහුරුව සාර්ථකව
Sunday, 07 June 2020 - 12:49

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ... Read More

ගල්කිස්සේ වැලිපෝෂක ව්‍යාපෘතියට පරිසර සංවිධානයකින් නඩු
Sunday, 07 June 2020 - 12:37

ගල්කිස්ස වෙරළ තීරයේ ක්‍රියාත්මක කළ වැලිපෝෂක ව්‍යාපෘතිය... Read More