වීඩීයෝ : ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ගම සහ රිෆ්ලෙක්ෂන් ඔෆ් ශ්‍රී ලංකා විවෘතවේ

Thursday, 14 November 2013 - 10:23

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%86%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%80%E0%B7%9A

පොදු රාජ්‍ය මණ්ඩලයීයරාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ‘‘අපේ ගම සහ රිෆ්ලෙක්ෂන් ඔෆ්ශ්‍රී ලංකාජාත්‍යන්තර ප්‍රදර්ශන අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ‘‘අපේ ගම නම් මෙමප්‍රදර්ශනාත්මක ගම්මානය ඉදිකර ඇත්තේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේයි.

එය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් මෙන්ම කොළඹ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී   අර් . දුමින්ද සිල්වා මහතාද එක් වුණා.

පුරාණගම්මානයකින් හා ශිල්ප ගම්මානයකින් යුතු අපේ ගම ප්‍රදර්ශන භූමිය නිර්මාණයකර ඇත්තේ ශ්‍රී ලංකාවේ අතීත ජන ජීවිතය හා වෘත්තීයයන් නිරූපණය වන අයුරින්.

මීට අමතරව මෙම භුමියේ සත්ත්වෝද්‍යානයක් ඉදිකර ඇත්තේ සංචාරකයන්ගේ ආකර්ශනය වඩාත් යොමු කර ගැනීමේ අරමුණින්.

මේඅතර, ජනකලා කේන්ද්‍ර භූමියට යාබදව සංවිධානය කර තිබෙන  ‘‘රිෆ්ලෙක්ෂන් ඔෆ්ශ්‍රී ලංකා“ ජාත්‍යන්තර, වෙළද, සංචාරක හා ආයෝජන ප්‍රදර්ශනය ද අද පස්වරුවේජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වුණා.

ලොව ප්‍රකට දෙස් විදෙස් ආයෝජකයන්, ආනයන හා අපනයනකරුවන් රැසක් ප්‍රදර්ශනය සදහා එක්ව සිටිනවා.

ප්‍රදර්ශන කුටි 850කින් සමන්විත මෙම භූමිය විදේශීය ප්‍රදර්ශන කුටි 200කින් ද සමන්විතයි.

මෙය අද සිට ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එය සංවිධානය කරන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයයි.




එහිදී ඉදිරිපත් කළ දර්ශණීය මල් වෙඩී සන්දර්ෂණය පහතින්






[JPG]71350_1[/JPG]

[JPG]71350_2[/JPG]

[JPG]71350_3[/JPG]

[JPG]71350_4[/JPG]

[JPG]71350_11[/JPG]

[JPG]71350_12[/JPG]


[JPG]71350_5[/JPG]

[JPG]71350_6[/JPG]

[JPG]71350_7[/JPG]

[JPG]71350_8[/JPG]

[JPG]71350_9[/JPG]

[JPG]71350_10[/JPG]

[JPG]71350_13[/JPG]

[JPG]71350_14[/JPG]

 



ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 19:43

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළ ගොස්... Read More

ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමුවලට
Thursday, 09 July 2020 - 19:39

පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ... Read More

යළි අගමැති මහින්ද බව දෙමළ සන්ධානය කියයි
Thursday, 09 July 2020 - 19:31

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ මැතිවරණයෙන් පසුවත් යළි අග්‍රාමාත්‍ය... Read More