ඔබාමාගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහළට.

Thursday, 14 November 2013 - 13:30

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ජනප්‍රියත්වය සීග්‍ර ලෙස පහත වැටී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු විශ්වවිද්‍යාලයක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව තහවුරු වන බවයි. ඒ අනුව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට එරට ජනතාවගෙන් සියයට 54 ක් සිය අකමැත්ත පළකර තිබෙනවා. මෙය හිටපු ජනාධිපති ජෝජ් ඩබ්ලිව් බුෂ්ගේ අවසන් ධුර කාලයේදී පැවති ජනප්‍රියත්වයට වඩා පහත අගයක් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ඔබාමාගේ ජනප්‍රියත්වය පහත බැසීමට ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්ති හේතුවී ඇති බවද එම සමීක්ෂණ වාර්තා  වැඩිදුරටත් අනාවරණය  කළා.

 


ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More