එජාපය CHOGM වර්ජනය කිරීමට තීරණය කරයි.

Thursday, 14 November 2013 - 13:35

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+CHOGM+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. අද (14) රැස්වු එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට එක්සත් ජාතික පක්ෂය මීට පෙර තීරණය කර තිබුණා. කෙසේ වෙතත්, ඊයේ සහ අද ඇතිවු සිද්ධීන් සැලකිල්ලට ගෙන නායකත්ව මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි මහ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ.


ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹේ
Tuesday, 02 June 2020 - 15:42

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය... Read More

ඡන්ද කොමිසමේ තීරණය හෙට
Tuesday, 02 June 2020 - 15:39

ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් නියෝගය අනුව හෙට දිනයේ රැස්වී මැතිවරණ... Read More

ඡන්දය ගැන පෙත්සම්, විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:17

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ යෝජිත... Read More