පහේ ශිෂ්‍යත්ව විභාගයට සරල ක්‍රමවේදයක්.

Friday, 15 November 2013 - 7:50

%E0%B6%B4%E0%B7%84%E0%B7%9A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BB%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සාධන මට්ටම මැනීමේ පොදු සරල විභාගයක් ලෙස පැවැත්වීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එම යෝජනාව අධ්‍යාපන කොමිසමට මේ වනවිටත් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී ඔවුන්ගේ නිර්දේශයන් මත 7 ශ්‍රේණියට තරග විභාගයක් ලෙස කෙසේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ ද යන්න තීරණය කරන බවයි.


ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More

කුවේටයෙන් පැමිණි 466 න් 321 කට කොරෝනා - අදත් මේ දක්වා ආසාදිතයින් 34 ක්
Thursday, 28 May 2020 - 19:18

ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරටදී... Read More