82 න් පසු සිදුවූ ගැටුම් ගැන සංගණනය 25 ඇරඹේ.

Friday, 15 November 2013 - 12:52

82+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA+25+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
1982 වර්ෂයෙන් පසු පැවති අර්බුදකාරි කාලසීමාව තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් මියගිය, තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳව සහ ඒවායින් සිදුවූ දේපල හානි පිළිබඳ සිදුකෙරෙන සංගණනය මේ මස 25 වැනිදා ආරම්භ කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. උගත් පාඩම් වාර්තාවෙන් කළ නිර්දේශයකට අනුව, මෙම සංගණනය දිවයින පුරා සිදුකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ඞී.සී.ඒ. ගුණවර්ධන ප්‍රකාශ කළේ.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More

ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More