මියන්මාරය දේශපාලන සිරකරුවන් නිදහස් කරයි.

Friday, 15 November 2013 - 19:01

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
මියන්මාර රජය එරට බන්ධනාගාරවල සිටින දේශපාලන සිරකරුවන් 69 දෙනෙකු අද (15) නිදහස් කළා. අනතුරුව අදහස් දක්වමින් ජනාධිපති තෙයින් සෙයින් ප්‍රකාශ කර ඇත්තේ මේ වසර අවසන්වීමට පෙර සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවයි. දේශපාලන සිරකරුවන් පිළිබද ගැටළු සෙවීමට මියන්මාර බලධාරීන් කමිටුවක් ද පත් කර තිබූ අතර දේශපාලන සිරකරුවන්ගෙන් වැඩි පිරිසක් මියන්මාරයේ සිටින සුළු ජාතිකයන් බව එම කමිටුව ප්‍රකාශ කර තිබුණා. 


ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More