නවසීලන්ත විදේශ ඇමතිත් උතුරට.

Friday, 15 November 2013 - 17:28

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7.
නවසීලන්ත විදේශ අමාත්‍ය මරේ මැකුලි අද (15) උතුරේ සංචාරයක නිරත වුණා. යාපනයට පැමිණි ඔහු එහිදී උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් හමුවී තිබෙනවා. මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුවයි නවසීලන්ත විදේශ අමාත්‍යවරයා යාපනයට පැමිණියේ. මුලතිව් හිදී කිරි ශීතාගාරයකට මුල් ගල තැබූ ඔහු ප්‍රදේශයේ ගොවීන්ට ගවයන් ද බෙදා දී තිබෙනවා.


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More