පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට.

Saturday, 16 November 2013 - 7:49

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවතුණ පීඩන අවපාත තත්ත්වය දිවයිනෙන් ඉවතට යමින් ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය සදහන් කළේ පුත්තලම සිට මන්නාරම සහ යාපනය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශයේදී මෙම සුළං විටෙක පැයට කිලෝමීටර් 60ත්, 80ත් අතර ඉහළ යාමට ඉඩ ඇති බවයි. එසේම එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු සහ අනතුරුදායක විය හැකි බව ද ඇය කියා සිටියා. 


තොණ්ඩමන් දැරූ අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද දිවුරුම් දෙයි
Monday, 01 June 2020 - 11:32

අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 01 June 2020 - 11:08

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාර 04ක් අම්බලන්ගොඩදී වටලයි
Monday, 01 June 2020 - 11:05

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී... Read More