ශ්‍රී ලංකාවේ ජාති භේදයක් නැහැ. - රිචඞ් උකූ. - CHOGM 2013

Saturday, 16 November 2013 - 8:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B6%9E%E0%B7%8A+%E0%B6%8B%E0%B6%9A%E0%B7%96.+-+CHOGM+2013
ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ භේදයක් නොමැති බව පොදුරාජ්‍ය මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක රිචඞ් උකූ ඊයේ (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ පළමු සහ දෙවන විධායක සැසි වාරයන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. එම විධායක සැසි වාරයන්වලදී සාකච්ඡාවට බදුන් වූ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහායි මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේ.

 
මෙම මාධ්‍ය හමුවට දෙස් විදෙස් මාධ්‍යවේදීන් පැමිණ සිටියා. චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදීන් ද මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටි අතර එහිදී ශ්‍රී ලංකාව පිළිබදව පොදුරාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය ප්‍රකාශක රිචඞ් උකූගෙන් ප්‍රශ්න කර සිටියා. කෙසේ වෙතත්, මෙහිදී මාධ්‍යවේදීන් අසුන්ගෙන සිටි ආසන අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් නැගී සිට ප්‍රශ්නයක් යොමු කර සිටියා.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 5:53

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More