අද පාර මෙහෙමයි. - CHOGM 2013

Saturday, 16 November 2013 - 8:39

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+-+CHOGM+2013
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයින් ගමන් කිරීම නිසා අදත් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වසා තැබෙනවා. ඒ අනුව පරණ පාර්ලිමේන්තු වටරවුම, කොල්ලූපිටිය, හෝර්ටන් පෙදෙස ඔස්සේ ජයවර්ධනපුර දක්වා මාර්ගය උදෑසන 7 සිට 8 දක්වා වසා තැබෙනවා. කටුනායක අධිවේගී මාර්ගය, කැළණි පාලමේ සිට බේස්ලයින් පාර සහ බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය හන්දිය සහ කොල්ලූපිටිය සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා මාර්ගය, දහවල් 12.30 සිට 1 දක්වා ද පස්වරු 5 සිට 6 දක්වා ද, පස්වරු 7.30 සිට 8.30 දක්වා ද වසා තැබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ අතර, පරණ පාර්ලිමේන්තු වටරවුම, කොල්ලූපිටිය, හෝර්ටන් පෙදෙස ඔස්සේ ජයවර්ධනපුර දක්වා මාර්ගය හෙට දිනයේ ද වසා තැබෙනු ඇති.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More