ඉන්දීය අගමැති නොපැමිණීම ගැන කුර්ෂිඞ් දුක් වෙයි.

Saturday, 16 November 2013 - 9:18

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
යුද්ධය නිමා වීමෙන් පසු යාපනයේ සංචාරය කළ ප්‍රථම අගමැතිවරයා වීමේ භාග්‍යය ඉන්දීය අගමැති මන්මෝහන් සිංට අහිමි වීම පිළිබදව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් කණස්සල්ල පළ කළා. බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (15) යාපනයේ සංචාරය කිරීම පිළිබදවයි ඔහු එහිදී අදහස් දක්වා ඇත්තේ. හින්දු පුවත්පත වෙත ප්‍රකාශයක් කළ සල්මාන් කුර්ෂිඞ් විමසා සිටියේ එය කණගාටුවට පත් විය යුතු කරුණක් නොවන්නේ ද යන්නයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පළමුව එහි යාම තම අපේක්ෂාව වූ බවත් විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් පවසා තිබෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට නිවාස 50,000ක් ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ඉන්දියාවේ අගමැතිවරයාට යාපනයට යාමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව කුර්ෂිඞ් වැඩිදුරටත් සදහන් කළා.


විපක්ෂයේ භූමිකාව පිලිබඳව හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්
Saturday, 30 May 2020 - 19:05

විපක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති බව හිටපු... Read More

මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05ක්
Saturday, 30 May 2020 - 18:59

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට... Read More

වෙඩි වැදීමකින් තුවාල ලැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු රෝහලට
Saturday, 30 May 2020 - 18:14

මාලිගාවත්ත ලක්ෂය සෙවන මහල් නිවාස නිවාස සංකීර්ණයකදී වෙඩි... Read More