මිනිස් ජාවාරම් මැඩලීමට නව ගිවිසුමක්.

Saturday, 16 November 2013 - 12:50

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ ශ්‍රී ලංකාව සමඟ නව ගිවිසුමකට එළඹීමට සූදානම් බව  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර යහපත් සහයෝගිතාවක් පවතින බවයි. මිනිස් ජාවාරම් මැඩලීම සඳහා සකස් කෙරෙන නව වැඩපිළිවෙල සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනි ජූලි බිෂොප් ලක් රජය සමඟ දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. එරට මාධ්‍ය සඳහන් කළේ  ඕස්ට්‍රේලියානු මුහුදු තීරයෙන් පිටතදී සංක්‍රමණික බෝට්ටු නවතා ආපසු හරවා එවීම එම නව ක්‍රමපෝය බවයි.


බෙලරුස් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Friday, 29 May 2020 - 6:12

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන්... Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක්
Friday, 29 May 2020 - 6:07

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More