බ්‍රිතාන්‍ය අගමැති යළිත් ලන්ඩන් නුවරට.

Saturday, 16 November 2013 - 14:21

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් අද දිවයිනෙන් පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයා පස්වරු 1 ට කටුනායක ගුවන්තොටුපලෙන් බ්‍රිතාන්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර බංග්ලාදේශ අගමැතිනි ශීක් හෂීනා ඊයේ රාත්‍රියේ යළි බංග්ලාදේශය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද පෙරවරුවේ ගයනා ජනාධිපතිවරයා ද දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල වාර්තාකරු තවදුරටත් සඳහන් කළේ. 


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More