CHOGM ගිය පුරපති ගැන UNP නිදහසට කරුණු විමසයි.

Sunday, 17 November 2013 - 7:56

CHOGM+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+UNP+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92.
පක්ෂය විසින් ගත් තීරණය නොතකා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගිවීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගෙන් කරුණු විමසන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් තිස්ස අත්තනායක මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පක්ෂය විසින් ගත් තීරණය පිළිබඳ දැනුවත් නොවූ බව නගරාධිපතිවරයා පවසා ඇති බවයි.

 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More