කැමරන්ගේ ජාත්‍යන්තර පරීක්ෂණය දේශපාලන වුවමනාවක්.CHOGM2013

Sunday, 17 November 2013 - 19:05

%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.CHOGM2013
ශ්‍රී  ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේව්ඞ් කැමරන්ගේ ප්‍රකාශය පිටුපස පවතින්නේ දේශපාලන වුවමනාවක් බව අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා. අද (17) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙම පාර්ශව දේශපාලන න්‍යාය පත්‍රයන් මුල් කර ගනිමින් මෙලෙස මානව හිමිකම් චෝදනා එල්ල කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.


කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More