පොදුරද මඩුලූ රාජ්‍ය නායක සමුළුව නිම වෙයි. CHOGM2013

Sunday, 17 November 2013 - 19:12

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+CHOGM2013
ශ්‍රී ලංකාවේ පැවති 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අද (17) අවසන් වුණේ 2015 වසරේ පැවැත්වෙන මීළඟ සමුළුවේ සත්කාරකත්වය මොල්ටාවට ලබාදෙමින්. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සමුළුවේ නිමාව සනිටුහන් කරමින් අද (17) දහවල් පැවති මාධ්‍ය හමුවේදීයි. එ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදෙස් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු එක්ව සිටියා.


මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1371 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 19:52

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයෙකු වාර්තාවීමත්... Read More

ඉදිරි පැය 36 තුළ වැස්ස වෙනස්වනහැටි මෙන්න - කාලගුණයෙන් නිවේදනයක්
Wednesday, 27 May 2020 - 19:27

ඉදිරි පැය 36 තුළ වැස්ස වෙනස්වනහැටි මෙන්න - කාලගුණයෙන් නිවේදනයක්... Read More

තවත් නාවික හමුදා සාමාජිකයන් 51කට කොරෝනා - මෙරට ආසාදිතයන් 1370 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 19:25

තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 51 ක් වාර්තා වී තිබෙනවා.... Read More