වීඩියෝ: රුසියාවේ ගුවන් අනතුරකින් 50 ක් මරුට.

Monday, 18 November 2013 - 7:57

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
රුසියාවේ - කසා නගරයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් මගීන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊයේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බොයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක්. අනතුර වන අවස්ථාවේ අදාල ගුවන් යානයේ මගීන් 44 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ගමන්කරමින් සිට තිබෙනවා. මෙම ගුවන් අනතුරට හේතුව යානයේ තාක්ෂණික දෝෂයක් ද නැතහොත් නියමුවන් අතින් සිදුවූ අත්වැරදීමක් ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළා.



ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More