එජාප නායකත්ව මණ්ඩල රැස්වීම කල් යයි.

Monday, 18 November 2013 - 7:39

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
අද (18) දිනයේ රැස්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල රැස්වීම කල් දමා ඇති බව එම පක්ෂය පවසනවා. නායකත්ව මණ්ඩලයේ සාමාජික, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් ශෂීම් කියා සිටියේ එම මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් මෙම තීරණය ගත් බවයි. මීළග නායකත්ව මණ්ඩල රැස්වීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.


මැතිවරණය ගැන ඡන්ද දායකයන්ට ඇති ගැටලුවලට මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පිළිතුරු (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:44

මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදා ද ?සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය... Read More

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය බව ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි
Thursday, 04 June 2020 - 20:32

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ... Read More

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More