මානව හිමිකම් ජාතික පරීක්ෂණය 2වනදා ඇරඹේ.

Monday, 18 November 2013 - 7:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+2%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
මානව හිමිකම් සම්බන්ධයෙන් මෙරට පැවැත්වෙන ජාතික පරීක්ෂණයෙහි කාර්ය සාධක පත්‍රය සැකසීම ලබන දෙසැම්බර් 2 වැනිදා ආරම්භ කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස්වරයෙකු වන නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් අංශය පැමිණීමෙන් අනතුරුව මාස 18ක කාලයක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කරන බවයි.


ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට 200mm ඉක්ම වූ වැසි
Wednesday, 27 May 2020 - 7:24

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ආසාදිතයින් 137 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More