සංහිදයාව වෙනුවෙන් දකුණු අප්‍රිකාවෙන් සහය. CHOGM 2013

Monday, 18 November 2013 - 7:50

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.+CHOGM+2013
සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවට  ඕනෑම ආකාරයකින් සහයෝගය ලබාදීමට සූදානම් බව දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමා පවසනවා. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේ සමාප්තිය සනිටුහන් කෙරෙමින් ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා ද එක්ව සිටියා. එහිදී විදෙස් මාධ්‍යවේදියෙකු ඔහුගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සඳහා ලක් රජය සහ දෙමළ සන්ධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට දකුණු අප්‍රිකාව සූදානම් ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

 
මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ නායකයන් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. එහිදී ජාතික ගැටලූව විසඳීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවට දැක්විය හැකි දායකත්වය පිලිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් කියා සිටියේ.


අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩූ 1,710ක් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 13:09

අද (26) උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය... Read More

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කොළඹ හෝටල්, අවන්හල් සහ භෝජනාගාර හෙට සිට විවෘත කිරීමට අවසර
Monday, 25 May 2020 - 12:54

කොළඹ මහ නගර බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය... Read More

අනිද්දා සිට නිරිතදිගට වැසි වැඩිවෙයි
Monday, 25 May 2020 - 12:42

බදාදා සිට දිවයිනේ නිරිතදිග කොටසට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා... Read More