කාකදුපතේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්.

Monday, 18 November 2013 - 10:31

%E0%B6%9A%E0%B7%8F%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.
මෝදර - කාකදුපත වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ පර්ගියුසන් පාරේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්වී ඇති බවයි. මියගිය පුද්ගලයා වයස අවුරුදු 17 ක්. 


තොණ්ඩමන් දැරූ අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද දිවුරුම් දෙයි
Monday, 01 June 2020 - 11:32

අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 01 June 2020 - 11:08

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාර 04ක් අම්බලන්ගොඩදී වටලයි
Monday, 01 June 2020 - 11:05

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී... Read More