CHOGM වියදම එජාපය හෙළි කරයි.

Monday, 18 November 2013 - 12:40

CHOGM++%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1400 ක පමණ මුදලක් රජය වැයකර ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. මෙම මුදල වැරදි නම් ඒ සඳහා වැයවූ නිවැරදි මුදල රටට හෙළි කරන ලෙසයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (18)  පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 


නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More