වීඩියෝ: ජනපති ජන්ම දිනයට ආශිර්වාද පතා කිරි අම්මාවරු දහසකට දානයක්.

Monday, 18 November 2013 - 13:19

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතමින් කිරි අම්මාවරු 1000 ක් උදෙසා දානය පිරිනැමීම අද (18) අලූයම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ, අදට යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වන ජන්ම දිනයට සමගාමීවයි. එක්සත් හෙද සංගමයේ සභාපති, නාරාහේන්පිට ශ්‍රී අභයරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය සංවිධාන කර තිබුණේ පස්වන වරටයි. අද අලූයම එම විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තා.

 
කෝට්ටේ ශ්‍රී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ වැඩ බලන මහා නායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර එහිදී සෙත් පිරිත් සජ්ජයනා කර ජනාධිපතිවරයාට ආශිර්වාදය පළ කර තිබෙනවා. නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සදෙව්ලොව රූපිත විහාර මන්දිරයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා.



[JPG]71619_1[/JPG]
[JPG]71619_2[/JPG]
[JPG]71619_3[/JPG]
[JPG]71619_4[/JPG]
[JPG]71619_5[/JPG]
[JPG]71619_6[/JPG]
[JPG]71619_7[/JPG]
[JPG]71619_8[/JPG]
[JPG]71619_9[/JPG]
[JPG]71619_10[/JPG]
[JPG]71619_11[/JPG]
[JPG]71619_12[/JPG]
[JPG]71619_13[/JPG]
[JPG]71619_14[/JPG]



නීතියට අනුව කටයුතු කළ බව රවී කරුණානායක කියයි
Sunday, 31 May 2020 - 8:32

පක්ෂයෙන් පරිබාහිරව නාමයෝජනා ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූල... Read More

මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී STF අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 8:18

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට... Read More

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදයි
Sunday, 31 May 2020 - 8:15

ජාත්‍යන්තර දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. දුම්පානය... Read More