වීසා ෆෝ යූ කේ වෙබ් අඩවිය පැය 48 කට අක්‍රීයයි.

Monday, 18 November 2013 - 14:04

%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B7%86%E0%B7%9D+%E0%B6%BA%E0%B7%96+%E0%B6%9A%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
බ්‍රිතාන්‍යයට අන්තර්ජාලය හරහා වීසා ලබාගැනීමට ඉල්ලූම් කළ හැකි ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් වීසා ෆෝ යූ කේ නැමති වෙබ් අඩවිය හෙට පස්වරු 1.30 සිට කෙටි කාලයක් සඳහා අක්‍රිය කරන බව එම වෙබ් අඩවිය පවසනවා. එහි වැඩිදියුණු කටයුත්තක් සඳහා පැය 48 ක කාලයක් අක්‍රීය කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.



හොංකොං වැසියන්ට ඕස්ට්‍රේලියාවෙන් සහාය
Thursday, 09 July 2020 - 18:14

ඕස්ට්‍රේලියාව තුළ නව ජිවිතයක් ආරම්භ කිරීම සඳහා හොංකොං වැසියන්ට... Read More

ගෝලීය උණුසුම ඉහල යන ලකුණු
Thursday, 09 July 2020 - 12:54

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් වැඩිවිය... Read More

ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More