වීඩියෝ: පොදුරද මඩුලූ සමුළුව මනමේ නාට්‍ය වගේ. - එජාපය.

Monday, 18 November 2013 - 18:44

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී ඇති වූ එකඟතා හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යාන්ත්‍රණයකට බැදී ඇති බවට එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව පැවසුවේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය නායක සමුළුව මානමේ නාට්‍ය වගේ බවත්, කඩුව තව කෙනෙකුගේ අතෙත්, කොහුව තව කෙනෙකුගේ අතෙත් පවතින බවයි.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More