කොන්දේසි එපා. - ඉරානයෙන් බටහිරට පණිවුඩයක්.

Tuesday, 19 November 2013 - 8:47

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී පමණට වඩා කොන්දේසි නොදමන ලෙස ඉරාන ජනාධිපති හසන් රව්හානි බටහිරට අනතුරු ඇගවීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ. ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය වැනි රටවල් ඉරානයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් එරට රජය සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.


ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More

ඉන්දියාව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන්  සංඛ්‍යාව වාර්තා කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 10:55

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක්... Read More