Update : ලාල්කාන්ත ජන බලයක් සොයයි.

Tuesday, 19 November 2013 - 13:12

Update+%3A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ශ්‍රී ලංකාවේ ජන මතයක් දක්නට ලැබුණත් ජන බලයක් දක්නට නොලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ජනතා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට මහරගමදී අද එක්වෙමින්. ප්‍රධාන දේශපාලන පක්ෂ ජනබලයට බියවී ඇති බවද ඔහු සඳහන් කළා.

Tuesday, 19 November 2013 - 7:50
---------------------------------------------------------------------------------------------
සීතල කොළඹ උණුසුම් කිරීමට ජවිපෙ සූදානම්.

Tuesday, 19 November 2013 - 13:12

ජනතා විමුක්ති පෙරමුණේ ජනතා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අද (19) පෙරවරුවේ මහරගමදී විවෘත කෙරුණා. මෙම අවස්ථාවට එක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත කියා සිටියේ කොළඹ නගරය ඉදිරියේ දී සටන් මධ්‍යස්ථානයක් බවට පත් කරන බවයි. මේ නිසා සීතල කොළඹ උණුසුම් විය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.






යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Monday, 25 May 2020 - 10:13

කිසියම් පිරිසක් විසින් යාපනය,උඩුවිල් අම්බලවානවර් වීදිය... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 55 ලක්ෂය ඉක්මවයි
Monday, 25 May 2020 - 10:09

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 55 ලක්ෂය ඉක්මවා ගියා.... Read More

ගින්නකින් රාගම වෙළඳසැල් පහක් විනාශයි
Monday, 25 May 2020 - 10:07

රාගම රෝහල ආසන්නයේ පිහිටි තාවකාලික කඩපේළියක හටගත් හදිසි ගින්නකින්... Read More