වෛද්‍යවරයෙකුගේ බිරිදක්, උපස්ථායිකාවක් පැහැර ගනී.

Wednesday, 20 November 2013 - 7:34

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
කුරුණෑගල මහරෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ බිරිදක් එම රෝහලේම උපස්ථායිකාවක් පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ වෛද්‍යවරයා සහ මෙම උපස්ථායිකාව අතර අනියම් සබදතාවක් පවතින බවට තිබූ සැකයක් මත වෛද්‍යවරයාගේ බිරිද මෙම පැහැරගෙන යාම සිදුකර ඇති බවයි. අදාළ උපස්ථායිකාවට වෛද්‍යවරයාගේ බිරිද සහ සොහොයුරිය දරුණු ලෙස පහර දී ඇති අතර උපස්ථායිකාව මේ වන විට ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලටම ඇතුළත් කර තිබෙනවා.


පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More

වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More