නව යතුරුපැදි හිස්වැසුම් නීතිය තාවකාලිකව අත්හිටුවයි.

Wednesday, 20 November 2013 - 10:22

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
යතුරුපැදිවල ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් පනවා තිබූ නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවූ බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ කූට ව්‍යාපාරිකයන් විසින් ඉතා ඉහළ මිලකට ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන බවටත් ඒ හේතුවෙන් අඩු ආදායම්ලාභී මහජනතාව ආර්ථික අපහසුතාවලට ලක්වන බවටත්, ලැබුණු තොරතුරු මත තාවකාලිකව මෙම තීරණය ගත් බවයි. ප්‍රමිතියෙන් තොර හිස් ආවරණ පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පසුගිය 7 වැනිදා ප්‍රකාශ කළා.


හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More

පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් විරෝධතාවක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:22

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More

වසර 8ක් තිස්සේ ඵලක් නොමැති ජල යෝජනා ක්‍රමයක් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:19

කුරුණෑගල මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් විශාලතම වැව වන නාරම්ගොඩ... Read More