වීඩීයෝ :ධීවර අමාත්‍යාංශය තුළ ධීවර විරෝධයක්. - ඇමතිට චෝදනා.

Wednesday, 20 November 2013 - 12:35

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.
ඉන්දීය ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් තම ඥාතීන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා මීගමුව, බේරුවල සහ දික් ඕවිට ප්‍රදේශවල ධීවර ජනතාව, ධීවර අමාත්‍යාංශයට පැමිණ අද (20) විරෝධතාවක නිරත වුණා. පසුගිය ඔක්තෝම්බර් මාසයේ අවස්ථා දෙකකදී, ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ බව පවසමින් ශ්‍රී ලාංකික ධීවරයින් 60 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රා 8 ක් අත්අඩංගුවට ගෙන තිබුණා. එලෙස අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ ඥාතීන් සහ එම යාත්‍රාවල හිමිකරුවන් විරෝධතාවයට එක්වෙමින් චෝදනා කළේ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මෙතෙක් තම ගැටලූවලට විසඳුම් ලබාදීමට ඉදිරිපත්ව නොමැති බවටයි.




මෙරට කොරෝනා ආසාදනය වී මියගිය 10 වැන්නා කුවෙට් සිට පැමිණි පයාගල පදිංචි කාන්තාවක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 20:35

මෙරට 10 වන කොවිඩ් 19 මරණය ලෙස වාර්තා වුණේ කුවෙට් සිට මෙරටට පැමිණීමෙන්... Read More

ඇඟලුම් අපනයන ආදායම 82%කින් පහළට
Monday, 25 May 2020 - 20:15

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම සියයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ, මුල් පෙළ රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 20:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977 ක් වාර්තා... Read More