මාලදිවයින් නව ජනපතිට ජනපතිගෙන් සුබ පැතුම්.

Wednesday, 20 November 2013 - 18:59

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.
මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සුබපැතුම් එක්කර තිබෙනවා. ‘‘ඔබේ ප්‍රතිපත්ති හා නායකත්වය කෙරෙහි මාලදිවයිනේ ජනතාව තබා ඇති විශ්වාසයට ඔබේ ජයග්‍රහණය සාක්ෂියකැ’’ යි ජනාධිපතිවරයා යැවූ සුබපැතුම් පණිවුඩයේ සඳහන්.


ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More