වීඩීයෝ :එංගලන්තයේදී ඝාතනයට ලක්වූ තවීෂ අවසන් ගමන් යයි.

Wednesday, 20 November 2013 - 19:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B7%82+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
පසුගිය මස 27 වැනිදා එංගලන්තයේ දකුණු යෝක්ෂයර් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ තවීෂ පීරිස්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ නාවල පිහිටි පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. 25 හැවිරිදි තවීෂ පීරිස් දකුණු යෝක්ෂයර් හි සවුති චන්ද්‍රවංකයේ පිහිටි ෂෙෆිල්ඞ් නිවාස සංකීර්ණය අසලදී ඝාතනයට ලක්වුණේ පසුගිය 24 වැනිදායි. ඔහුගේ දේහය පෙරේදා පස්වරුවේ නාවල - කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. ෂෙෆීල්ඞ් හලාම් විශ්වවිද්‍යාලයෙන් මෘදුකාංග ඉංජිනේරු උපාධිය හිමිකරගත් ඔහු රැකියාව ආරම්භ කරන තෙක් පීසා අවන්හලක බෙදාහැරීමේ නිලධාරියෙකු ලෙස තාවකාලිකව සේවය කරමින් සිටියදියි තවීෂ මෙලෙස ඝාතනයට ලක්වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථානු ජාතික තරුණයින් දෙදෙනෙකු යෝක්ෂයර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More

දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More