වීඩියෝ: රාවණා බලය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට.

Thursday, 21 November 2013 - 12:35

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.
රාවණා බලය සංවිධානය අද (21) පෙරවරුවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුණා. එහිදී එම සංවිධානය බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ට විරුද්ධව පැමිණිල්ලක් සහිත සන්දේශයක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත භාරදුන්නා. එම සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේ මෙරට බ්‍රිතාන්‍ය සමයේ සිදුවූ ඝාතනවලදී මානව හිමිකම් කඩවූයේ නම් ඒ පිළිබඳ සොයා බලා පිලිතුරක් ලබාදෙන ලෙසයි.






ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More

වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More

විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොරෝනා - 90ක් කුවේටයෙන් පැමිණි අය බව තහවුරු වෙයි
Tuesday, 26 May 2020 - 7:44

විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොවිඩ්... Read More